මෙම වයිරසය පරිගණකයට පැමිණ ඇත්තේ වයිරස් ගාඩ් එක යෙදීමට කලිනි. වයිරසයක් පරිගණකයට පැමිණ ස්ථාපිත වූ පසු වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කර එම පැමිණ ඇති වයිරසය ඉවත් කළ නොහැකිය.
එම වයිරසය ඔපරේටින් සිස්ටම් එක සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මකව පවතින බැවින් දැන් කොපමණ වාරයක් මෙම වයිරසය වයිරස් ගාඩ් එක මඟින් එම වයිරසය සොයා ඉවත් කළත්, නැවත නැවතත් එම වයිරසය බෝ වීම සිදු වේ.
මෙවැනි අවස්ථාවකදී රෙස්කියු ඩිස්ක් (Rescue Disk) එකක් මඟින් පරිගණකය බූට් කර වයිරසය ඉවත් කිරීමට උත්සහ කරන්න. නැත්නම් අදාළ හාඩ් ඩිස්ක් එක, වයිරස් ගාඩ් එකක් සහිත වෙනත් පරිගණකයකට සම්බන්ධ කොට ඉන් පසු එම පරිගණකයේ ඇති වයිරස් ගාඩ් එක මඟින් එම හාඩ් ඩිස්ක් එක ස්කෑන් කොට වයිරස් ඉවත් කරන්න.
Saturday, October 22, 2011
Friday, October 21, 2011
බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක වේගය අඩුවීමේ දෝෂ සමනය කර ගන්නා හැටි.
මේ සඳහා පරිගණකයේ සුළු - සුළු වෙනස්කම් කිහිපයක් සිදුකර පිළියමක් ලැබේදැයි උත්සහ කොට බැලිය හැක. ඒ සඳහා Control Panel - Internet Option තුළ ඇති General කොටසේ ඇති Delete Cookies හා Delete Files විධාන සක්‍රිය කරන්න. දැන් ඩවුන්ලෝඩ් වේගය වැඩි වේදැයි පරීක්ෂා කර බලන්න. හැකි නම් මොඩමයද මාරැ කර බලන්න.
සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් 512 kbps ක ඩව්න්ලෝඩ් වේගයක් සෑමවිට ලබා ගත නොහැක. කිමද එම සේවා සපයන ස්ථානයේ සිට ඇති දුර වැඩි වීම, වෙනත් පරිගණක ඡාල වලට සම්බන්ධ වී සිටීම සහ එක් එක් සමාගම් වල දත්ත සම්ප්‍රේෂණ පද්ධතිවල පවතින දෝෂ යනාදී දේ නිසා ඩවුන්ලෝඩ් වේගය අඩුවීම සිදුවේ.
මෙවැනි හේතූන් මත ඔබහට එම සේවා සපයන ආයත පවසන වේගය ලබාගත නොහැකි වන අතර ඔබට සිදු කිරීමට ඇත්තේ එම ආයතන වෙත ඔබගේ ගැටළුව පවසා ඔබ ගෙවනා මුදලට සරිලන ආකාරයේ නිවැරදි සේවාවක් ලබා ගැනීමය.

Tuesday, October 18, 2011
ඉන්ටනෙට් හරහා අඩු මිලට දුරකතන ඇමතුම් ලබා ගැනීම.
සාමාන්‍යෙයන් ඉංග්‍රීසි භාෂාවෙන් (Voice chat) කියා හඳුන්වන මෙම ක්‍රියාවලියේදි සිදුවන්නේ අන්තර්ඡාලය හරහා පරිගණක දෙකක් අතර සාමාන්‍ය පරිදි දත්ත හුවමාරැ වන ආකාරයටම කට හඬ ඩිඡිටල් දත්ත බවට පත් කර හුවමාරැ කිරීමයි. මෙම ක්‍රියාවලිය සඳහා සෑම විටම අන්තර්ඡාල සම්බන්ධතාවය සහිත පරිගණක තිබිය යුතු අතර අන්තර්ඡාල සම්බන්ධතාවයට වැයවන මුදල හැර විශේෂ දුරකතන ගාස්තුවක් මෙහිදී වැය නොවේ.
මෙම වොයිස් චැට් සේවා ලබා දෙන වෙබ් අඩවි වශයෙන් www.net2phone.com, www.vonage.com, www.wowway.com දැක්විය හැකි අතර මෙයින් වඩාත් ඡනප්‍රිය වෙබ් අඩවිය වශයෙන් www.skype.com වෙබ් අඩවියයි.
About Us.
Hi Guys,
This is my first post in this blog.
Welcome you all for my blog and My target is help all of you for any Computer problem. You can ask any kind of computer problem and I was help you in best i can.
So thank you and keep in touch.
Subscribe to:
Comments (Atom)